GALLERIES 2017-09-02T19:51:22+00:00
  • Biyakarui Me Sasara

    ලොව පවතින අධිවේගි තාක්‍ෂණික දියුනුව හමුවේ ගුණධර්මයගෙන් පිරිහියන වත්මන් සමාජයට, සසරෙහි බියකරු බව වටහා ගෙන දහමට යොමුවිම සදහා උපකාර කරනුවස්, ශ්‍රද්ධා රෑපවාහිනිය මගින් සිංහල සහ ඉංග්‍රිසි භාෂාවන්ට හඩකැවු බියකරුය මේ සසර ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය පසුගියදා සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් සිඩ්නි නුවරදී ප්‍රදර්ශණය කරන්නට යෙදුණී.

  • Asala Sil Programme

    ඇසළ මස පුන් පොහොය මුල් කරගෙන සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගේ මෙහෙයවීමෙන් පැවැත් වූ සීල භාවනා වැඩසටහනේ උදෑසන භාග්‍යයවතුන් වහන්සේ උදෙසා ක්‍ෂරපායාස පුජාව පූජා කරමින්ද, උදැසන කාලයේ සහ සවස් කාලයේ උතුම් දර්ම දේශනාව‍‍න් ශ්‍රවනය කරමින්ඳ, භාවනාවන් පුරුදු කරමින් ද අද දවස පුරාවට

  • 2561 Asirimath vesak Mangalya

    නුවණැති දෙව් මිනිසුන් ආදර ගෞරවයෙන් සරණ ගිය තුන්ලොවටම එකම පිළිසරණ වූ ලොවෙහි ඇති අවිදු අඳුර දුරැලූ අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු වස් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි මහමෙව්නාව භාවනා අසපුව මඟින් මුනි සිරිපා කමල් අභියස සිදුකරන්නට යෙදුනු අසිරිමත් පූජෝපහාරයන් පින් කැමති සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

IMAGE EVENT GALLERIES

UPCOMING DHAMMA PROGRAMS