Asala Sil Programme

Asala Sil Programme

ඇසළ මස පුන් පොහොය මුල් කරගෙන සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගේ මෙහෙයවීමෙන් පැවැත් වූ සීල භාවනා වැඩසටහනේ උදෑසන භාග්‍යයවතුන් වහන්සේ උදෙසා ක්‍ෂරපායාස පුජාව පූජා කරමින්ද, උදැසන කාලයේ සහ සවස් කාලයේ උතුම් දර්ම දේශනාව‍‍න් ශ්‍රවනය කරමින්ඳ, භාවනාවන් පුරුදු කරමින් ද අද දවස පුරාවට අපගේ ජීවිත වලට අප්‍රමාණ වූ පුණ්‍යධර්මයන් රැස්කර ගැනීමට වාසනාව උදාවිය.

රැස්කළා වූ සියළු පුණ්‍ය ධර්මයන් ගෞරවණීය ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා අසපු වාසී, ලෝක වාසි සියළු මහා සංඝ රත්නයටත් මෙම පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඇපකැප වූ, සොයා බලා කටයුතු කළ ගිහි පින්වත් සියළු දෙනාට ද, ලෝක වාසී සියළු ගිහි උපාසක උපාසිකාවන්ටත් අත් වේවා! උතුම් නිවනින් සැනසීම ලැබෙත්වා..!

2017-07-30T17:20:56+00:00